පුතා ඉස්කොලෙට දාන්න ගිහිල්ලා

මේක සිද්ද වුනේ අපේ පුතා ඉස්කොලෙට දාන්න ගිහිල්ලා.දන්නවනේ ජාතික පාසල් වලට ළමයි දාන්න තියෙන අමාරුව.මේක වුනෙත් එහෙම කරන්න ගිහිල්ලා.අපිත් ඉතින් පුළුවන් තරම් ට්‍රයි කරලා කරලා හොරට ලියුම් එහෙම හදා ගෙන ඉන්ටවිව් එකට ගියා.ඒක නගරයේ තිබිච්ච ජනප්‍රය පිරිමි පාසලක්.ඒකේ තිබිච්ච ඉන්ටවිවි වලට දෙමාපියෝ ඇවිල්ලා තිබුනේ මගුල් ගෙදරක යනවා වගේ තමයි ඇවිල්ලා තිබුනේ.මමත් ඉතින් හොදට ඇදලා කියලා ගියා.මමත් ඉතින් හොදට ඇදලා කියලා ගියා ඉතින්.ආ....මගේ විස්තර කියන්න බැරිවුනා මගේ නම යමුනා...වයස 29 ක් වන කාලේ තමයි ඕක වුනේ.මහත්තයා ලොකු කම්පැණියක තමයි වැඩ කරේ.අපට සල්ලි වලින් පුෂ්ණයක් තිබුනේ නෑ.ඒක නිසා තමයි කියක් ගියත් ළමයව ඒ ඉස්කොලෙට දාන්න ට්‍රයි කලේ.