බලහත්කාරකම 3


රොෂාන් දිමුතුට ෆෝන් එකෙන් කතා කරලා සමාව ඉල්ලලා තියෙනවා. සමාව දුන්නට ගෑනි කියල තියෙනවා ආයිත් කතා කරන්න එපා කියලත්. ඒත් නැන්දම්ම ලඟපාත නැති වෙලාවට ගෑනි ෆෝන් එක කට කරන්නෙ නැතුව අහගෙන ඉන්නවා.
රොෂාන් දවසකට එක පාරක් වගේ සතියක් විතර මෙහෙම කතා කරලා තියෙනවා. එක දවසක් උදේ රොෂාන් කතා කළහම නැන්දම්ම ආයිත් එදා වගේ නෑනලාගෙ ගෙදර ගිය බව ගෑනිගෙ කටින්ම එළියට ඇවිත්. දිමුතු ළමයව මොන්ටිසෝරියට ඇරලවල ගෙදර ගිහින්. ආයිත් 11.30ට ඇවිත් එක්කගෙන යන්න ඕනෙ. රොෂාන් එදා උදේ 9.30ට විතර මගේ කඩේට ඇවිත් හදිස්සියෙන් වගේ
“වැඩකුත් දාලා ආවෙ බං. උඹලට සාක්ෂි ඕනෙ කිව්ව නේද? අද දෙන්නම් සාක්ෂි” කියා ඇසකුත් ඉඟි කර බයිසිකලේ නැගලා පිටත් වුණා.
පැයකින් විතර මිනිහ ආවා. මේකයි කතාව.