බලහත්කාරකම 2

මුලින් පාර රොෂාන් දිමුතුට කෝල් කරලා තියෙන්නේ ගේ ඉස්සරහටම ගිහින්. දිමුතු දොර අරිනකොට මූ දොර ලඟ. රොෂාන්ගෙ සුහද හැසිරීමටයි සිනාවටයි කතාවටයි ඕන කෙනෙක් මොහොතින් ෆිට් වෙනවා. දිමුතු ඇඳගෙන ඉඳලා තියෙන්නෙ ගල් ෂෝටකුයි සුදු ටී ෂර්ට් එකකුයි. ටී ෂර්ට් එක හරහා බ්‍රා එකත් පේනුනලු. පුංච් දුවත් අම්ම ලඟටම වෙලා හිටියලු.
“පොඩ්ඩක් ඔහොම ඉන්න මල්ලි මම ඇඳුමක් දාගෙන එන්නම්” කියා දිමුතු ගෙට යන්න හැදූ විට
“පිස්සුද අක්කෙ. අක්ක අක්කගේ වැඩක් බලා ගන්න. මට කොම්පියුටරය තියෙන තැන පෙන්නලා.” කියා ඇගේ අදහස වෙනස් කළා.
පසුව රොෂාන් කොම්පියුටරය ලඟට වී එහි එක් එක වයර් තද කරමින් බූට් කිරීමට උත්සාහ කරමින් සෑහෙන වේලාවක් ගත කළා. මේ අතර මද වෙලාවකින් දරුවාද රැගෙන එතනට ආ දිමුතු රොෂාන් සමග කතාවට සෙට් වුණා.