වැඩකාරි 2


.“ෂ්…ලොකු අම්මාට ඇහෙයි.”මම හෙමීට කිව්වා. “එහෙනම් මහත්තයා ඕක නතරකරන්න.” මම ඒකට යමක් නොකියා ටොපිය දිගෑරියා. විමලා මගේ දිහා බලාගෙන හිනාවුණා. “සිගරට් ගඳ යන්න නේ ද ටොපි කන්නේ.” “හ්ම් .. කෑල්ලක් දෙන්න ද?” ඇය කිසිවක් නොකියා සිනා වී බිම බලාගත්තා මම ඇය අසලට ගොස් ටොපියෙන් අඩක් දතින්වලින් කඩා ඇයට දිගුකළා.