ටොම් කෙල්ල

මේක ටොම් ගර්ල් වර්ගයෙ ලංකාවෙ පලවෙනි කතාව. මට මෙහෙම කතා මීට කලින් කවදාවත් හම්බු වෙලා නෑ. 

වෙනස්ම වර්ගයක් කතාවක්. ඒ වගේ ම ඉතාම රසවත් විදියට ලියලත් තියෙනවා.