උදේනි

මම කාන්චන, මන් මේ ලියන්නෙ 2009 ජූලි මාසෙ සිද්දවුන කතාවක්. එතකොට මන් ඉදියෙ 13 වසරෙ. මේ කාලෙ තමයි 12වසරට අලුතින් ලමයි ගන්නෙ.ඉතින් එහෙම අලුතින් එන ලමයින්ට rag කරන එක අපේ ස්කෝලෙත් සිද්ද වෙනව. ඒ කාලෙටඉතින් ගුරැවරැත් වැඩිය පන්තිවලට එන්නෙ නෑ.ඔහොම අලුත් එවුන්ට rag කර කර ඉන්න අතරෙදි තමයි මන් දැක්කෙ සුරන්ගනාවියක් වගේ සුදුම සුදු ලස්සන කෙල්ලෙක් කොමර්ස් පන්තියෙ ඉන්නව.මම හෙමිහිට කෙල්ලට කිට්ටු කරල විස්තර ටිකක් ඇහුව. කෙල්ලගෙ නම උදේනි.