රෂිනිගෙ මුල්ම ෆන් එක

මම රශිනි ශිරෝමිගෙ ෆිට්ම යාලුව. හැබැයි මට එයා තරංනම් පොඩි කාලෙ සෙක්ස් අත්දැකීමක් නෑ. මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් අදුනගන්න ලැබුනෙ මම වැඩට යන්න අරගෙන ටික කාලෙකදි. එයා මගෙ ඔෆිස් එකේ යාලුවෙක්ගෙත් යාලුවෙක්. අපි ලව් එෆෙයා එකක් පටන්ගන්න කලින් ගොඩක් කල් යාලුවො විදිහට ආස්‍රය කරා. එයා මගෙන් එහෙම දෙයක් ගැන අහන්න කලින් මගෙ යාලුවට කියල තිබුන මං ගැන එයාගෙ අදහස. මට එයාට අකමති වෙන්න හේතුවක් තිබුනෙ නෑ.