දවසක් අපි යාළුවො සෙට් එක සෙට් වුණා රොෂාන්ගෙ බෝඩිමේ. මේ වෙනකොට කොල්ලො මම ලියපු කතා කියවලා රොෂාන් සෑහෙන ෆේමස් පොරක් වෙලා හිටයෙ. නෙට් එකෙන්, ඊමේල් වලින් වගේම, ප්‍රින්ට් කරලා ෆොටෝ කොපි ගහලත් කොල්ලෝ ඒවා අතින් අත මාරු කළා. ගොඩක් වෙලාවට දැන් අපි සෙට් වුණහම මාතෘකාවට ආවේ රොෂාන්ගෙ හපන් කම්.
ඒත් අද කතාව ගියේ වෙනත් පැත්තකට.
“මචං උඹට ඔහොම ගෑනු ගහල ගහලා එපා වෙන්නැද්ද?”
“නැහැ බං. උඹලාට ගෑනි ගෙදර ඉන්න නිසා අගයක් නැහැ. නැත්තං අඩු ගානෙ බඳින්න කෙල්ලෙක් ඉන්නවා. ඒත් බැඳපු නැති එවුන් දන්නව ඒකෙ අගේ. අනික මචං මට ගෑනියෙකුට ගහගන්න සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා. සෑයෙන උපක්‍රම දාන්න වෙනවා. ඉතින් හැම දාම අලුත් අභියෝග. අනික මම එකම ගෑනි එක්ක වුණත් එක එක දවසට කරන්නෙ එක එක ඒවා. විවිධත්වය! මට නං කවදාවත් බඩු ගැහිල්ල එපා වෙන එකක් නැහැ බං. මං හිතන්නෙ මගෙ ඇඟෙත් උපතින්ම ඒකට මොකක් හරි සපෝට් වෙන දෙයක් තියෙනවා.”