මම උපුලී. "Her Story" එකට මගේ කතාව කියන්න හිතුවේ මගේ කතාව අනිත් අයට පාඩමක්වෙයි කියල හිතුන නිසයි. කෙටියෙන්ම මගේ කතාව පටන්ගත්තොත් මට යන්න වෙන්නෙ මමඒ ලෙවල් ඉවරවෙලා වෘතීය අධ්යාපනය ඉවරවෙන කාලෙට. මට මුනගැහුන මගේ පලමුපෙම්වතා. පලමු කිව්වට පලමු සහ අවසාන. ඒ කාලෙ මට ගෙදරින් ලොකු කරදරයක් තිබුනෙනෑ මගේ නිදහස ගැන.අපි මාස හය හතක් නිතර මුනගැසෙද්දි ඇත්තටම ඒක අපි දෙන්නටමකියන්න පුලුවන්, ලිංගික හැඟීම් ඇතිඋනා.
මමයි මගෙ කොල්ලයි හිටියෙත් මේ ෆොටෝ වල ඉන්න අය වගේ..ගොඩක් වෙලාවට එයා මගෙ ෆොටෝ ගන්නවා
ඒක හරිම සුන්දර දෙයක්. ඒක කොයිතරම් සුන්දරද කියන්න මට වචන වලින් ලියන්නනම් බෑ.මම අදටත් ඒ මිහිරි අත්දැකීම හිතින් විඳිනවා. අවාසනාවකට හිතින්. මට එහෙම උනේ ඇයි?මම තවමත් මගෙන්ම අහනවා. ඒ මම කලබල වෙලාගත්ත මෝඩ තීරනයක් නිසා. අපි දෙන්නකවමදාකවත් අපේ ලිංගික ජීවිතේ සීමාවෙන් එහාට ගියේනෑ. එයා කවදාවත් මගෙන් සීමාවපනින්න අහලත් නෑ. ඇත්තටම මම ලස්සන නෑ. මට ආකර්ශනීය පියයුරු ලස්සන ඉඟක් ඔයපිරිමි ලමයින්ගෙ රාගය අවුස්සන කිසිම දෙයක් මට තිබුනෙ නෑ. එතකොටත් මට වයස අවුරුදුතිහක් විතර. පාසැල් ජීවිතය ඉවර වෙලත් ගොඩක් කල්. විවිධ හේතුනිසා විවාහයත් කල් ගිහින්තමා තිබුනෙ. වෘතිය අධ්යාපන කටයුතු අතරෙදි තමා මට එයා මුනගැසුනෙ. මුලින් එයා මටහොඳ යාලුවෙක්. එයාමයි මගෙන් මුලින්ම අහුවෙ. එයාගෙ ජීවිතේ මම තුන්වෙනි පෙම්වතිය. ඒහැම දෙයක් ගැනම සියලු විස්තර එයා මට කියල තිබුනෙ. ඇත්තටම එයා කොයිතරම් හොඳකෙනෙක්ද. කලින් එයාගෙ පෙම්වතියන් එක්ක එයා තදබල ලිංගික ඇසුරක් තිබිල තියෙනවා.නමුත් ඒ හැම දෙයක්ම රාගය විතරමයි. එහෙම වෙලත් එයා මට කවදාවත් අනිසි බලපෑමක්කරල නෑ. මම හිටපු තත්වයත් එක්ක මට ඒ ජීවිතය හරිම මිහිරි එකක් උනා.
මම ජීවිතේ පුදුම ලිංගික තෘප්තියක් ලැබුවා. මම වගේ ආකර්ෂනීය නැති කෙල්ලෙක් ලිංගිකවතෘප්තිමත් කරන්න එයා ගොඩක් දේවල් කලා. මට හරිම පුදුමයි. මං වගේ කෙල්ලෙක්වෙනුවෙන් එයා Oral Sex කලා, මම තෘප්තිමත් වෙනකං. එයගෙ හැසිරීම මට කිසිම බයක්ගෙනාවෙ නෑ. එයාගෙ ලිංගික අවයවය මගේ යෝනියෙ ස්පර්ශ කරද්දි එයා හරිම පරිස්සම්උනා.මමත් එයාගෙ සතුට වෙනුවෙන් ගොඩක් දේවල් කලා. අපි සතියකට වතාවක් ලිංගිකආශ්වාදය ලැබුවා. අපි අවුරුද්දක් විතර ආශ්රය කලාට පස්සෙ තමයි මම ගෙදරට කිව්වෙ. නමුත්අවාසනාවට අර පුරුද්දක් විදිහට අපේ සංස්කෘතියෙ විදිහට ඒකට ගෙදරින් අකමැති උනා. මගේදෙමව්පියන්ට තිබුන කීකරුකම තමා කරුමෙට හිටියේ. මම අද දහස් වාරයක් දුක් වෙනවා.ගෙදරින් එපා කියපු ගමන් මම පස්ස ගැහුවා.
ගෙදරින් ගෙනා යෝජනාවකට මම විවාහ වෙනකොටත් මට වයස තිස් හතරක්. මගෙ හොඳමකාලය ගතවෙලා. මගේ පෙම්වතාගෙන් බොහොම කෙටි කාලයක් මම ලබපු ලිංගික සතුට තමාමම ජීවිතයෙ ලබපු එකම ලිංගික තෘප්තිය. අද වෙනතෙක් මගේ විවාහක සැමියගෙන් එකදවසක්වත් මම තෘප්තිමත් වෙලා නෑ. ඒ ගැන එයාට තේරුමකුත් නෑ. මම ගොඩක් සැරයක්එයාට Oral sex කරල තියෙනවා. නමුත් එයාගෙන් කිසිම යහපත් ප්රතිචාරයක් මට ලැබිල නෑ.මට අද වෙනකොට දරුවන් දෙන්නෙක් ඉන්නවා. මම අදටත් ජීවිතේ පසු තැවෙන්නෙ මමඉක්මන් වෙලා ගත්ත තීරනය නිසා මගේ ජීවිතය නීරස වීමයි. මම කලබල නොවී ඉවසගෙනහිටියනම් වයස තව ගෙවුනත් මට මගේ පලමු ආදරය ජීවිතය කරගන්න තිබුනා. අපි දෙන්නාඒතරම් ලිංගිකවත් හැම අතින්මත් අවබෝධයකින් තමා හිටියෙ.